Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හංසරාජිනී

හංසරාජිනී

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

අප අවට අද බොහෝ විට දක්නට ලැබෙනුයේ කාන්තාව ස්ත්‍රීත්වය තුළ සිරකර තබා ගත් පුරුෂාධිපත්‍යයකින් හෙබි සමාජ වටපිටාවකි. ප්‍රේමය හෝ මාතෘත්වය පෙරදැරි කොටගෙන ඇය තුළින් විද්‍යමාන වන සුකොමල ගති පැවතුම් මෙම පුරුෂාධිපත්‍ය තුළ බොහෝ විට වරදවා වටහාගෙන ඇත.

පුරුෂයා ප්‍රතිරෝදය දක්වන අවස්ථාවකදී බොහෝ විට තම ශාරීරික ජවය පමණක් උපයෝගීකොට ගන්නා අතර කාන්තාව සෑම අවස්ථාවකදී ම තම මානසික ජවය ද ඊට එක් කර ගනු ලැබේ. එහෙයින් ඇය ඊට ප්‍රතිරෝධය දැක්වීමට ඉදිරිපත් වුවහොත් එය පාලනය කිරීමට පුරුෂාධිපත්‍ය තුළ පවතින මෙවලම් ප්‍රමාණවත් නොවිය හැකි ය.

එම ප්‍රතිරෝදය තුළ ඇයගේ ජවයෙහි පවතින පරිමාව මත එය මහා විනාශයකින් වුව ද කෙළවර විය හැකිය.

ISBN
9789553131379
පිටු ගණන (Pages)
283
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හංසරාජිනී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.