Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / උරුමය සොයා ජාන

උරුමය සොයා ජාන

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

තම ජීව විද්‍යාත්මක මව සොයා යන සොෆියා අවසානයේ මහා ශිෂ්ටාචාරයක උරුමය අත්විඳින්නී ය. එපමණකුදු නොව පරාජිත ආදරයක අඳුරු සෙවනැලි මතින් පිය නගමින් සිටියද මනුෂ්‍යත්වය හා ආදරය කැටි වුණු ජීවින් සම්මුඛයෙහි එම උරුමයෙහි අගය තව තවත් මැනවින් වටහා ගන්නා ඇයට තම අනාගතය පිළිබඳව තීරණයක් ගැනීමට ස්වභාවධර්මය විසින් කුමන ආකාරයේ ඉරණමක් අත්කර දෙනු ඇත් ද?

රතු මැණිකා, එරික් හා කාරින් මෙන්ම කල්හාර හා ධනුෂ්ක ද ඇයගේ ඉරණම නිශ්චය කිරීමේ තීරණාත්මක සාධකයන් බවට පත් වෙයි ද?

ISBN
9789553137203
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
උරුමය සොයා ජාන
This book උරුමය සොයා ජාන අජිත් කුමාරගේ
රු. 855.00 රු. 950.00
හංසරාජිනී අජිත් කුමාරගේ
රු. 1,080.00 රු. 1,200.00
2 books selected
රු. 1,935.00 රු. 2,150.00
Save රු. 215.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: උරුමය සොයා ජාන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.