Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මම රක්ත වර්ණ නම් වෙමි

මම රක්ත වර්ණ නම් වෙමි

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
1590 දශකයේ මුල්භාගයේ ඉස්තාන්බුල් නුවරදී, ජීවිතයත්, අධිරාජ්‍යයත් වර්ණනා කරනු පණිස ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් නිර්මාණය කරන ලෙසට ඔටෝමන් සුල්තාන්වරයා තම චිත්‍ර ශිල්පීන්ට රහසින් නියම කරයි.ඒ මාහැඟි ග්‍රන්ථයේ පිටු අලංකරණය කිරීම එවක විසූ විශීෂ්ට චිත්‍ර ශිල්පීන් හට පැවරෙයි. එහෙත්, ඒ චිත්‍ර ශිල්පීන් අතරින් එක් ක්ෂුද්‍ර චිත්‍ර ශිල්පියකු මරා දැමුණු විට, මිනීමරුවා සොයාගැනීම පිණිසත්, ග්‍රන්ථයේ වැඩ නිම කරනු පිණිසත් පිටස්තරයෙකුගේ සහය පතන්නට ග්‍රන්ථ ව්‍යාපෘතිය භාර ප්‍රධාන ක්ෂුද්‍ර චිත්‍ර ශිල්පියාට සිදුවෙයි. මරා දැමුණු චිත්‍ර ශිල්පියා ගොදුරක් වූයේ වෘත්තීයමය එදිරිවාදිකමද, ආදරය නිසා උපන් ඊර්ෂ්‍යයා පරවශබවෙහිද, එසේත් නැතහොත් ආගමික උමතුවේද? අබිරහස් මිනීමැරුමක සුලමුල සොයා ත්‍රාසය මුසු අපූර්ව නිර්මාණයක් වන මෙම නවකථාව, ආදරය, සිතුවම් කලාව කෙරෙහි මිනිසුන් තුළ ඇති අසීමිත කැපවීම මෙන්ම පෙරදිග සහ අපරදිග අතර ඇති සදාතනික ගැටුම විවරණය කරන මනරම් ආඛ්‍යානයකි.
ISBN
9786245546022
පිටු ගණන (Pages)
740
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මම රක්ත වර්ණ නම් වෙමි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.