Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / මමයි ෆීනික්ස් කිරිල්ලී

මමයි ෆීනික්ස් කිරිල්ලී

ප්‍රකාශක (Publisher): Progress
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

මමයි

ෆීනික්ස් කිරිල්ලී

 

ගිනි වතුර හලාගෙන

ගිනි අරං ගෙදර එන

නුඹ ගේන ගින්දරින්

රෑ පුරාවට දැවෙන

 

නැවතත් උදෑසන

අළු මතින් නැගිටින

 

නුඹේ ෆීනික්ස් කිරිල්ලී

ISBN
9786245300488
පිටු ගණන (Pages)
62
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මමයි ෆීනික්ස් කිරිල්ලී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.