Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / සඳට රහසින් පෙම් කළා මම - ශ්‍රී ලංකා හයිකු කාව්‍ය සංග්‍රහය

සඳට රහසින් පෙම් කළා මම - ශ්‍රී ලංකා හයිකු කාව්‍ය සංග්‍රහය

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

ශ්‍රී ලංකා හයිකු සංගමයේ සභාපති පාලිත සේනාරත්න කිවිඳුන් මෙහෙයවන අන්තර්ජාල වැඩමුළු අතරට එක්වෙමින් ලොකු පූජිත ජපන් හයිකු කවි ක්‍රමය කැපවිමෙන් හදාරන සමාහිත, නිවුණු, දැමුණු කිවිඳියක් වන ෂර්මිලාගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහයයි මේ.

කළු ගඟබඩ සොඳුරු පියසක ජීවත් වන ඇය උග්‍ර පරිභෝජන ආර්ථික රටාව හැර පියා උණ පඳුරක සෙවනේ හිඳ කළු ගඟ දෙස බලා සිටින්නී ය. ඇතැම් සොඳුරු නිමේෂයන්හි කළු ගඟ ඉහත්තේ සඳ පායා තිබුණි. සෙන් බුදුදහමේ කියවෙන ශූන්‍යතාවට ඇහුම්කන් දීමට ඇය සිය සවන් හෙමිහිට හුරු කරන්නී ය.

මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ පුහුණු පාඨමාලාව සම්පූර්ණ කළ ඇය, පාසල් රැසක සේවයෙන් පසු දැනට කළුතර උග්ගල්බඩ මහා විද්‍යාලයේ ගණිත ගුරුවරියක ලෙස සේවයේ යෙදී සිටින්නී ය.

ISBN
9786249946804
පිටු ගණන (Pages)
72
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සඳට රහසින් පෙම් කළා මම - ශ්‍රී ලංකා හයිකු කාව්‍ය සංග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.