මං ආයේ එන්නේ නෑ
About this book
විහාරා ජයාට බයයි. සමහරදාට ජයා කඩේ ණයට ගන්න ආපු ගෑණු එක්ක රණ්ඩු වෙන හැටි,හොරට බඩු උස්සන්න ආපු කොල්ලොන්ට බනින හැටි විහාරා බලන් ඉන්නවා. ඉතින් විහාරා ඉන්නේ බයෙන්. ජයා දන්නේ නෑ කොහොමද ඔය වයසේ දරුවෙක් බලා ගන්නෙ කියලා, කසාදයක්වත් නොබැඳ කඩේටම නාකි වෙච්ච ජයා ළමයි බලා ගන්න කොහොම දැන ගන්නද..?
- ජයාගේ කෙල්ල
“ගෙදර ගියා. අම්මා නැති වෙලා..” වචන දෙකෙන් තුනෙන් උත්තර දීපු අමායා ගෙට රිංග ගත්තා. මාස නවයක් බඩේ තියන් ඉදලා, ලේ කිරි පොවලා උස් මහත් කරලා, කිසිම අඩුවක් පාඩුවක් නැතුව ආදරෙන් හදපු අම්මා තමන්ව දාලා සදහටම යන්න ගිහින් කියලා මෙච්චර සරලව කිව්වේ කොහොමද කියලා කෙල්ලට හිතා ගන්න බෑ.
- හෝම් කිචන්
Details
ISBN
9786245673452
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review