සොඳුරු ආත්මය
About this book
මං නැගිටිලා බැලුවේ ශාකි මේ රණ්ඩු වෙන්නේ කාත් එක්කද කියලා.
දෙයියනේ...!!! ඒ රන්වීර්..
ඒත් එයා... ඒත් එයා ඇයි ශාකි එක්ක රණ්ඩු වෙන්නේ..?? ඒකට කිසිම සම්බන්ධයක් මට හිතා ගන්න බැරි වුණා. ඒත් එන්න එන්නම එතන තත්ත්වය සංකීර්ණ වෙනවා වගෙයි පෙනුණේ. කීප දෙනෙක් එතන නැවතිලා ඒ දිහා බලන් ඉන්නවා. තවත් මට බලන් ඉන්න බැරි වුණා. රන්වීර් හරියට ශාකිට තර්ජනය කරනවා වගේ. මට ඉරියව්වලින් පෙනුණේ එහෙමයි.
මේ වෙනකම් මට දැනුණ හැගුණ දේවල්වලින් රන්වීර් කියන්නේ මැරයෙක්.. චන්ඩියෙක්.. ඒත් ශාකි මගේ යාළුවා. රන්වීර් ශාකිට කරදර කරන්න හදනවා නම් මට බලන් ඉන්න බෑනේ.
Details
ISBN
9786246497040
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review