Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / මං චිත්‍රපටියක

මං චිත්‍රපටියක

ප්‍රකාශක (Publisher): KBOOKS
ප්‍රවර්ග (Genre): කෙටිකතා නවකතා
About this book

"මේ ඔරලෝසු කණුවට ඔබේ ඇති පක්ෂපාතීත්වය පෙන්වන්නත්, එහි ඇති බලගතු බව ඔප්පු කරන්නත් මං වෙනුවෙන් චන්දෙ පාවිච්චි කරන්න. මං ඡන්දේ දින්නොත් විතරයි මේ ඔරලෝසු කණුවේ බලය ඔප්පු කරගන්න අපට පුළුවන් වෙන්නේ.."

- ඔරලෝසු කණුව -

"අම්මෝ බලන්න ඕනේ එයාව දැක්කම ලොක්කාට හරි සතුටුයි. එයාගේ මූණෙ මලක් පිපිලා. කිසිම ආකර්ෂණීය පෙනුමක් නැති ගෑනියෙක් ළඟ ලොක්කට පේන්නේ මොනවද?..''

-පිටපත් ලිවීම-

" බලපන් දැන් උඹලා සැපසේ මැරිලා, නෑ බං උඹලා මැරිලා නෑ. ජීවත් වෙලා නැති එවුන් මැරෙන්නේ කොහොමද?.."

- දහිර වාට්ටුව -

“රහස බෙදාගත් පසු දැනෙනා සැහැල්ලුව රහස බදාගෙන සිටිනා විට නැත. එසේම වැරදි පුද්ගලයෙකු සමඟ රහසක් බෙදාගන්නවාට වඩා එය බදාගෙන සිටීම ඔබට සැහැල්ලුවක් වනු ඇත..”

- රඟමඬලක -

"ඔය හිනාව හරියන්නේ නැහැ. මළ ගෙවල්වල මිනිස්සුත් ඔයිට හොඳට හිනාවෙනවා. මනමාලයාගේ වේල් එක අයින් කරලම අපි ෆොටෝ එක ගමු. දැන් හිනාවේගෙන කේක් එක කපන්න..”

- මං චිත්‍රපටියක -

"එහෙව් ලස්සනක් නැතත් මහා සද්දන්තයි. ජැන්ඩි පහේ මිනිස්සු හැමදාම වතුර කළ, කිරි කළ වක්කරනකොට සද්දන්ත නොවී තියෙන්න විදිහක් නැහැ.."

- කප්පිත්තන -

“ඇයි බං මේ මොන මළ විකාරයක්ද? උඹ අම්මා වගේ හින්දා අම්මා වගේ නොකියා වෙන මොනවා කියන්නද? මේ ගේ නොතිබ්බා නම් උඹේ අම්මටත් වෙන්නේ ගෙදෙට්ට නාකි වෙන්න..”

- විශේෂණ -

ISBN
9786245737260
පිටු ගණන (Pages)
128
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මං චිත්‍රපටියක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.