මං ඉතාලියේ තනි වුණා !
About this book
ලෝකයේ බලවත්ම තනතුර...
ලෝකයේ බලවත්ම පුද්ගලයා...
ඇමරිකානු ජනාධිපතිවරයා! එසේ වුවත්,
කාන්තාවකගේ ආදරය
වෛරයට හැරවුණු කල
ඇයට ඔහුද
තවත් එක් පිරිමියකු පමණි!
ආදරය... රාගය...
සමබර කර ගනිමින්
'බලය' නමැති අතුරේ යාමට
ඔහුට හැකිවේද?
නොඑසේ නම්,
තම සමබරතාවද ගිලිහී
සියල්ල අහිමිව
සැමගෙන්, සියල්ලෙන්
සමුගැනීමට
ඔහුට සිදුවේද?
Details
ISBN
9786242042633
පිටු ගණන (Pages)
384
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review