පිටස්තරී - නිම්මි මුදිතා හේරත්
About this book
ජෙනී පවුලෙ එකම දරුවා....
එහෙම නැත්නම්, නොහිතපු වෙලාවක, නොහිතපු විදිහක එක ඡායාරූපයක් දකිනකල් ජෙනී හිතාගෙන හිටියෙ එහෙමයි.
ඒත් එකපාරටම, තමන්ට සහෝදරයෙකුයි, සහෝදරියෙකුයි ඉන්නවා කියලා දැනගත්තාම ජෙනීට ඒක ලොකු පුදුමයක් වුණා. ඒ වගේම සතුටකුත් වුණා.
ඒ වුණත්...
ඒ නංගියි මල්ලියි ගැන පවුලේ කවුරුවත්ම ජෙනීට කිසිම දෙයක් කිව්වෙ නැත්තෙ ඇයි ? ඒ නංගිවයි මල්ලිවයි බලන්නවත්, එයාලා එක්ක වචනයක්වත් කතා කරන්නවත් ජෙනීට අවසර නැත්තෙ ඇයි?
ඒ ප්‍රශ්න වලට උත්තර හොයන්න ජෙනී ගිය ගමනෙදි..
පවුලක් ඇතුලේ කොයි තරම් රහස් හැංඟිලා තියෙන්න පුළුවන්ද කියලා ජෙනීට තේරුණා.
ඒ විතරක් නෙවෙයි, පවුලක් ඇතුළෙදි වුණත් කෙනෙක් පිටස්තරියක් වෙන්න පුළුවන් කියලත් ජෙනීට තේරුණා...
Details
ISBN
9786246103248
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review