Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / මැණිකේ

මැණිකේ

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

මිනිස්සු

හරි කැමති

වචන වලින්

සිතුවිලි මරන්න..

ඒ වගේම

සිතුවිලි

වචන කරලා

මිනිස්සු මරන්න..

 

ජීවිත ගමන තුල අපට හමුවන දුක , සතුට නිතැතින්ම කඳුලින් නිමවූ අවස්ථා මෙන්ම දුක සතුටක් ලෙසද සතුට දුකක් ලෙසද විඳදරා ගත් සෑම අවස්ථාවකම "කවිය” ඉතා වැදගත් වූත්, වටිනා වූත් කාර්‍යභාරයක් ඉටු කල බව නොරහසකි.

සාහිත්‍යය නම් වූ සමුද්‍රය තුල කවිය නම් වූ ඔරුව පැදවීමට භාෂාව නම් වූ හබල හැසිරවීම සංයමයෙන් සිදු කල යුතුය.

අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් සහ මධ්‍ය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය නිමා කල මා රජරට විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය හා පශ්චාත් සම්පූර්ණ කර, ආචාර්‍ය උපාධිය හැදෑරීමට විදේශ ගතවීම දක්වා ලබාගත් සංයමය භාෂාව හැසිරවීම තුලින් කවිය ජනගත කිරීමට ඉවහල් වූ බව මම තරයේ විශ්වාස කරමි.

ISBN
9786249494404
පිටු ගණන (Pages)
52
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මැණිකේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.