Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මනෝහාරි - ශානිකා ජයසූරිය

මනෝහාරි - ශානිකා ජයසූරිය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ගැහැණු හිතක පතුලකට එබෙන්නට,

ඒ හිත් පතුල හෙමි හෙමින් පිරිමදිමින්

සනසවන්න හැම පිරිමියෙක්ටම බැහැ.

ගැහැණු රුව ළඟ ඇහැරෙන්න

පිරිමින්ට ලේසියි. ඒත් ගැහැනු  හිත් ළඟ

ඇහැරෙන්න හැම පිරිමියෙක්ටම බැහැ.

ගැහැනු හිත් ළඟ ඇහැරෙන පිරිමි හරි 

සුන්දරයි. ඒ ඇහැරීම කලාවක්.

පිරිමි හිත් අස්සේ සැඟවගත්තු සුන්දර 

කලාවක්. එය නිවී ගිය නිද්‍රාශීලි කලාවක්.

ඒ කාලව ඇහැරවාගන්න ඒ කලාවෙන් 

ඕනෑම දඩබ්බර දරදඬු නාහෙට නාහන 

පිරිමි හිතක සියුමැලි මෘදු බව 

අහුලාගන්න පුළුවන්නෙත් එවන් සුන්දර

ගැහැනුන්ටමයි. දෙනෙත් මනහර 

වර්ණකුලසූරිය, ඔහු ඇයගේ එකම එක 

බැල්මකට, එකම එක ස්පර්ශයකට,

එකම එක සුසුමකට ඇබ්බැහි වෙච්ච

පිරිමියෙක්. ඉතින්, එහෙම පිරිමින්ව

ගැහැනු හිත් මහ හයියෙන් අල්ලාගෙන

ඉන්නේ තමන්ගේ ආත්මයෙන්මයි.

ISBN
9786245584215
පිටු ගණන (Pages)
416
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මනෝහාරි - ශානිකා ජයසූරිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.