Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මරණය දොරකඩටම ඇවිත්

මරණය දොරකඩටම ඇවිත්

ප්‍රකාශක (Publisher): සුනෙර ප්‍රකාශන - Sunera Prakashana
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

වෙන කිසිම වරදක් නිසා නොව යුදෙව්වකු වූ නිසා සිය පවුලෙන් වෙන්කොට නාසි වධකාගාරයකට යැවූ ජැක් මැන්ඩල්බම් නම් ළමයාගේ කතාව ඔබට කියන්නේ ඇන්ඩ්‍රියා වොරන්ය. ලී කුඩු මැදට දැමු පාන් පෙත්තක් හා දියාරු සුප් වීදුරුවක් කා බී සාගින්දරයෙන්, වසංගත රෝගවලින් බැටකමින් තුන් අවුරුද්දක් වධකාගාරවල ගත කළ ජැක්ට ඔහුගේ ජීවිතය බේරාගැනීමට බොහෝ දුරට හැකිවුණේ ඔහුගේ ආකල්පය නිසායි. ඔහු තමන්ගේ වධකයන්ට වෛර නොකළේය. 'වෛර කරන විට ශක්තිය වැයවෙනවා. එතකොට ජීවත්වීමට අවශ්‍ය ශක්තිය වැයවෙනවා.’ ඔහු සිතුවේය.

ISBN
9789553750532
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මරණය දොරකඩටම ඇවිත්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.