Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මාරයාගේ හෝරාව

මාරයාගේ හෝරාව

About this book

“කාමරය තිබුණේ බටහිර පැත්තේ නිසා ඒ වෙලාවට හොදට ඉර එළිය එනවා. අඳුරු කොරිඩෝවේ ඉඳලා එක පාරට කාමරේට එනකොට මගෙ ඇස් නිලංකාර වුණා. කාමරේ ඇතුළට ගිහිල්ලා මම ගල්ගැහිලා නැවතුණා.

මොහොතකට කිසිදෙයක් හිතාගන්න බැරිවුණා.

කර්නල් ප්‍රොතෙරෝ මගෙ ලියන මේසෙ ළඟ පුටුවේ වාඩිවෙලා ඔළුව මේසෙ උඩ තියාගෙන අමුතු ඉරියව්වක හිටියේ. ඔළුව ළඟ මේසයේ ලේ විලක්.

මම හිත තද කරගෙන ඔහු ළඟට ගියා. ඇඟ හොඳටම සීතල වෙලා. අතක් උස්සපුවම බිමට කඩා වැටුණා. ඔහු මිය ගිහිල්ලා. ඔළුවට වෙඩි වැදිලා.

මම දොර ළඟට ගිහිල්ලා මේරිට කතා කෙරුවා.

“මේරි, පුළුවන් තරම් ඉක්මනට ගිහිල්ලා ඩොක්ටර් හේඩොක්ට එන්න කියන්න. ඇක්සිඩන්ට් එකක්”

ISBN
9789553123152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මාරයාගේ හෝරාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.