Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මරුබිම

මරුබිම

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"සිංහල පත්තරේක වැඩ කළත්..

දෙමළ පත්තරේක වැඩ කළත්..

පත්තරකාරයෙක් විදිහට මං කරන්නේ..

එක ම දේ සුරේෂ්.

ඉස්සෙල්ල ම අන්න ඒක.. උඹ තේරුම්

ගනිං. මොන පත්තරේ වැඩ කළත් අපි

කරන්නේ.. මිනිසුන්ගේ දුක් වේදනා ගැනයි..

මිනිසුන්ට සිද්ධවෙන සමාජ අසාධාරණකම් 

ගැනයි.. බය නැතුව කතා කරන එක. 

ඒ දේ කරන්න දෙමළ ජාතිකයෙක් වෙච්චි

මං... දෙමළ පත්තරේක ම වැඩකරන්න

ඕනි නෑ.

ඒකට ඕනි කරන්නෙ ඒ භාෂා දැනුම විතරයි.

නියම පුවත්පත් කලාවේදියෙක්

ජාතිවාදියෙක් නෙවෙයි සුරේෂ්. හැම

වෙලාවෙම එයා මානව හිතවාදියෙක්.

ඒ වගේ ම.. ජාත්‍යන්තරවාදියෙක්.

අනෙක එයා කාටවත් ඕන විදිහට

වෙනස්වෙන මිනිහෙකුත් නෙවේ. "

ISBN
9786242040783
පිටු ගණන (Pages)
320
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මරුබිම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.