Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

මට එරෙහිව මම

About this book
මට එරෙහිව මම මෙවර නාට්‍ය උළෙලේ නාට්‍ය අතුරින් අදාල බොහෝ රංග මාන හා සමාප්තාර්ථය විසින් වඩාත්ම ප්‍රශස්ත හා තියුණු නාට්‍ය අත්දැකීමෙන් දැනවූයේ මට එරෙහිව නාට්‍යයයි. රාජ්‍ය ක්‍රියාවලින්, ආයතනික අභ්‍යන්තර තතු හා පුද්ගලික සහ පොදු ක්ෂේත්‍ර අතර ඛේදනීය ගැටුමේ ඉතා සියුම් මාන ගැන මැනවින් හදාරා අත්පත් කරගත් දැනුමින් සන්නද්ධව රචිත මෙහි වාච්‍ය පඨිතය අභිසංකීර්ණ වියමනක ලක්ෂණ පෙන්වන අතරම, මහා ව්‍යක්ත භාවයකින් යුතුව අරුත් පිටුපස අරුත් ප්‍රක්ෂේපණය කරන බව පෙනී යයි. අපගේ අදහස අනව එය මෙවර නාට්‍ය උළෙලේ වඩාත්ම ප්‍රබල ස්වතන්ත්‍ර රචනයයි. ආචාර්ය ධර්මසේන පතිරාජ සභාපති 2001 රාජ්‍ය නාට්‍ය ඇගැයුම් මණ්ඩලය
Details
ISBN
9789550230556
පිටු ගණන (Pages)
107
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: මට එරෙහිව මම

Reviews are published once a member of our team has read them.