මටත් වසන්තයක්
About this book
ඈත හිමව් මදනල සිප
සීත සඳුන් විමානයේ
කඩුපුල් මල් මත වැතිරේ
සඳ දිය දෝතක්...
ළා අරුණැල්ලක පහසට
මල්වර වූ මල් කැකුළක
මකරන්දය මත කොඳුරයි
සමනළ ගීයක් ...
අවරගිරෙන් හිරු බැස යන
වසන්තයේ හැන්දෑවක
බටහිර අහසින් පෙනුණා
ඉරබටු තරුවක්...
රන්තරු මුතුලැල් පරදන
ඔබේ නීල නෙත් කැල්මෙන්
මගෙ ලෝකෙට පායා එයි
ළා හිරු දහසක්...
Details
ISBN
978959989783
පිටු ගණන (Pages)
215
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review