මතක මංපෙතක
About this book
අරවින්දි මල් අතුරලා
දුටු සිහිනය ඇත එළි වෙළා
මතක මංපෙතේ ඇවිද බලා
සිව් නෙතු කඳුළින්ම තෙත් වෙළා
පන්සිළු පෙමක් සිත තුළ දරා
මදි ද ප්‍රේමය දුන් සිත නුරා
සිතැඟි සිතුවම අළු ඇස් පුරා
මතක මංපෙතම හැඩ කළා
Details
ISBN
9786246748012
පිටු ගණන (Pages)
496
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review