Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මතක පොලිසිය

මතක පොලිසිය

ප්‍රකාශක (Publisher): ලිට්ල් හවුස් - Little House
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

මතක පොලිසිය යනු විශිෂ්ට නවකතාවකි: එය ප්‍රබන්ධයක් හෝ උපමා කතාවක්, අනතුරු ඇඟවීමක් සහ ආලෝක ධාරාවක් ලෙස අත්විඳිය හැකි ගැඹුරු පොකුණකි. අවබෝධයේ සහ කරුණාවේ සියලු නිමේෂයන් ක්ෂණ භංගුර බව දැන, අදිසි අයුරින් සිය අදහස් විවෘත කරමින්, අපව වෙනස් ලෙස සිතා බැලීමට සලස්වන නවකතාවකි. එය එකවර දේශපාලනික සහ මානුෂීය වේ. එමගින් කිසිවක් පොරොන්දු වන්නේ නැත. එය ඉවසීමෙන් හා ධෛර්ය සම්පන්න දෘෂ්ටියකින් යුත් දුර්ලභ කාර්යයකි.

- මැඩලින් තියෙන් -  ද ගාර්ඩියන්

මා මේ තරම් ආගන්තුක, රුසිරුබර, බලපෑම් ඇති කරන නවකතාවක් අවසන් වරට කියවා යුගයක් ගෙවී ඇත. මේ මනස අරක්ගන්නා කෘතිය සාමාන්‍ය සීමා විනිවිදියි. එය මිනිස් බව යනු කුමක් ද කියා විභාග කරයි. අපූර්ව රචිකාවකි.

- සන්ඩේ ටයිම්ස්

මෙවන් කාලයක, කාලය හා මතක එකිනෙකා ලුහු බැඳ යන බවක් පෙනෙන විට, නුදුරු අනාගතයේ සිට එවන ලද පොතක් මෙන්, මේ පොත කිසියම් සහනයක් ලබා දෙයි. මා කරන විට, යහළුවෙක් හා අයිස්ක්‍රීම් එකක් බෙදා ගැනීම, කෝච්චියේ ගමනක් යෑම, ළමා උයනකට යෑම හා මහ මග අයිනේ කඩචෝරු කඩයකින් යමක් කෑම වැනි දුර මතකයන් මෙන් පෙනුණු සමහර දේ ගැන සටහන් කරගතිමි.

- ආචාර්ය ස්නේහා ක්‍රිෂ්ණන්

ISBN
9786245969043
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මතක පොලිසිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.