Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / මතක මැකී

මතක මැකී

About this book
මැර කල්ලියක් බැබ්ලු පැහැරගෙන යන අවස්ථාවේ සිදු වු රිය අනතුරක කම්පනයෙන් ඔහුගේ මතක මැකි යයි. තමා කවුද දෙමාපියන් කවුද යන්න නොදැන සිටියත්, ඔහුට එදිනෙදා කටුයුතු හොඳින් කරගත හැකිය. සහෝදරයෙකු ලෙස තමන්ට සලකන හරූන් හා එක්වන ඔහු මැර කල්ලියෙන් බේරී පලා යන අතර මතක අවදි වෙයි. සත්‍යජිත් රායි මවන කුතුහලය ජනිත කරවන අවස්ථා ඉතා නිර්මාණශිලීය. කතාවේ අවසානය තෙක් පාඨකයා ඇද බැද තබා ගැනීමටත්, කතාවලින් මානුෂීය හැසීරිම් ප්‍රබලව මතු කිරීමටත් ඔහු සමත් වේ.
ISBN
9789556776881
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මතක මැකී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.