මෞර්යා
About this book
ඔහු බැලුවේ වීදුරුව මත තිබෙන ඒ
ළා රත් පැහැ දෙතොල් සඟල දෙසය.
අඩවන් වී මදක් මත්වූ ඒ දෑස් යුග්මය දෙසය.
ආලය එක්තරා නුරාවකි.
රාගයම නොවූ අනුරාගයකි.
ඈ පිළිබඳව නුරාගික හැඟුමක්
සිතෙහි ඇති බව ඔහුට නොරහසකි.
නමුදු ඇයට රහසකි.
එනිසාම මුවින් කිසිවක් නොපවසා ඔහු
අඩවන් දෑසින් ඇයව රසවින්දේය.
උපතින්මදෝ ආකර්ෂණීය ධවල පැහැයක්
ඇයට උරුමය.
සඳැල්ලේ වූ ලා පැහැ ආලෝකයෙන් පවා
ඈ දිලිහෙන්නීය.
අන් කවරදාකටත් වඩා ඔහු
ඇයව වින්දේ නිදහස් මනසකිනි.
Details
ISBN
9786249775503
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review