සඳ ඉඳුවරී
"ඔයා මොනවද විරේන් අයියේ හිතන් ඉන්නේ? මම කවුරු කියලද? ඔයාට මොනවගේ අයිතියක්ද චුට්ටිට තියෙන්නෙ? එයා මගේ දරුවා. මම එයාගේ අම්මා. අම්මට නැති අයිතියක් ඔයාට කොහෙන්ද ආවෙ? ඔයා නීතිය අතට ගන්නද හදන්නේ?"
...පරින්දි...
"ඇයි මට මිතුලි නීතියෙන් ගන්න බැරිද? තමුසෙ අම්මා වෙලා මන් පිට එකෙක් වුනත් මට ඕන දේ මම ගන්නවා. ඒ මගේ විදිහ පරින්දි. ඒත් මෙතනදී මට එහෙම කරන්න උවමනා වෙන්නෙ නෑ. මොකද තවමත් එලියට පෙන්නුවේ නැති වුනාට තමුසේ දන්නවා මේ දරුවා එක්ක මට තියෙන බැඳීම මොකක්ද කියලා. අන්න ඒ හින්දා මේ දරුවා මම ළඟට ගන්න නම් මට ලොකු දෙයක් කරන්න වෙන්නෙ නෑ. කරන්න වෙන්නේ තමුසේ අයාලේ යනවා කියලා ඔප්පු කරන්න විතරයි. ඒ වගේ තැනක අම්මා නෙවෙයි මොකා ළඟ වුනත් දරුවෙක් තියන්න නීතියෙන් අවසර දෙන්නෙ නෑ. දැන් දන්නවනේ ඒක කරන එක මට මහ දෙයක් නෙවෙයි. ඒත් මම එහෙම නොකරයි තමුසෙට මේ වගේ යෝජනාවක් කලේ?"
...විරේන්...
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.