Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / මැයි වැහි

මැයි වැහි

ප්‍රවර්ග (Genre): ආදර නවකතා
About this book

පිළිතුරු දන්න ප්‍රශ්න අහන්න එපා නර්තනී
කලුවර අහසකට සඳක් නැතුව හැඩක් නෑ....
- සැඟවුණු අමුත්තා -

"රාව්..."
"මට...?"
"ඔව් මෙන්න ගන්න..."

ඇය අතේ තිබ්බේ රෝසම රෝස පාට රෝබරෝසියා මලක්. ඇය අර අව්වර උඩ පැන පැන කඩන්න හදපු රෝබරෝසියා මල ඒ...

"හේතුව...?"
"හ්ම්... දවසක ඔයාට මේ මල දැක්කොත් මාව මතක් වෙයි..."
"මතක් වෙයි කව කවේ..."
"එහෙම හරි මතක් වෙයිනේ ඉතින්... රාව්... දවසක ඔයාට මාව හොයාගන්න බැරි වුණොත් මං මෙතන ඉඳි. ඒත් ඔයා නම් එදාට එන්න එපා..."
"හේතුව...?"
"මොකද ඔයා ඔහොම එදාටත් රතු වුණොත් මේ රෝස පාට රෝබරෝසියා ගොඩේ ඔයාව මට හොයාගන්න බැරි වෙයි..."

Details
ISBN
9786246417659
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
You may also like
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මැයි වැහි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.