මේ ගඟ ගලන්නේ උඩහට ය
About this book
වියපත් රුකෙක අකලට පිපුණු මල් කැකුළක් බඳු වූ මගේ මුල්ම කෙටිකතා එකතුව වන, ''කාලිදාස කල් ඉකුත් වී නැත'' පොතට ලැබුණු ප්‍රතිචාරය නිසා මම මහත් සේ ප්‍රමෝදයට පත් වුණෙමි.මගේ මුල්ම කෙටි කනා පොන කියවූ ප්‍රවීණයෝ මා හඳුනන නොහඳුනන සහෘදයෝද දුරකථනයෙන් කතා කොට, ලියුම් එවා මට ප්‍රශංසා කළෝය.මුල් නිර්මාණයෙන් ධෛර්යවත් වූ මම මේ දෙවැනි නිර්මාණය ඔබට පිරිනමන්නෙමි.
මගේ කෙටි, කතා කෙටි නොවන දිග කතාය.කුඩා කල සිටම මම කතන්දර කියන්නෙකුව සිටියෙමි.මම ඒකෝමත් ඒක රටක යනුවෙන් පුරාණයේ කී සම්ප්‍රදායෙන් දිග කතා කියන්නෙමි.නිරුවත් අඟනකට සළු පිළි ඇන්දවූවා සේ මගේ කතා වල සත්‍යය ද මගේ ප්‍රබන්ධයන් හෙවත් කෙප්පයන් ද පැටලී සිටියි. නිරුවත සත්‍යයයි.සත්‍ය වටා ඇත්තේ නිරුවත වැසෙන්නට ඇන්දවූ සළු පිළිය.
Details
ISBN
9789553750075
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review