Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මේ රහස් කවුළුවෙන් එබෙන්න

මේ රහස් කවුළුවෙන් එබෙන්න ස්වර්ණ පුස්තක සම්මාන 2015

About this book

මේ නවකතාව තුල එක් පසෙකින් දිවෙන අනුරාගික 

පළිගැනීමේ කතාන්දරයකට තවත් පසෙකින් දිවෙන

අහිමිවීම්වල දොම්නසේ කතාවක් මුණගැසී නොගැසී යයි.

නව අනගාරික මධ්‍යම පංතියේ ජීවිතයට අගනගරයට

සංක්‍රමණය වූවන්ගේ ජීවිතය මුණගැසී නොගැසී යයි.

මෙවැනි හමුනොවන හමුවීම් සමුදායක කුරිරු

සෞන්දර්යයෙන් මේ කෘතිය රාමුගත වී ඇත. කොළඹ

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ තිස් හය වන තට්ටුවේ සිට 

නගරය දකිමින් ඒ මතට පහත් වන බැල්මක් මේ දැන්

එතැනින් ඉවතට ඇදී යන KIA ජීප් රථයක් පසුපස හඹා 

යන අතර නවකතාව දිගහැරෙන්නේ රිය පදවන තරුණ

මානව සම්පත් කළමනාකාරවරයාගේ අති පුද්ගලික 

ජීවිතය වෙත එබෙමින් ය. සිනමාත්මක සාහිත්‍ය

අත්දැකීමක් ලබා දෙමින් සමකාලීන ලංකාවේ මිනිස්

ජීවිතයේ සූක්ෂමතා නිරාවරණය කරන්නට උත්සාහ කරන 

මෙය හරුකි මුරකමි ගේ After Dark නවකතාවේ ආඛ්‍යාන

ශෛලිය සිහිපත් කරවයි. 

ISBN
9786245546046
පිටු ගණන (Pages)
271
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මේ රහස් කවුළුවෙන් එබෙන්න

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.