Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / මීපුර ඇල්ල

මීපුර ඇල්ල

About this book

“මේ කැලෙන් එහා පැත්තෙ තියෙන මහවැලි ගඟ අයිනෙ තමයි අපේ රටේ වැද්දන්ගෙ ගොඩක් මුල් ජනාවාස තිබිලා තියෙන්නෙ අමායා. ඉතිං ඒ කට්ටිය දැන් ඔය මහවැලි ගඟ අයින දිගේ පදිංචි වෙලා හිටියට ඉස්සර මේ කැලේ හැමතැනකම උන්ගෙ ජනාවාස තිබිලා තියෙනවා. හැබැයි මේ විදිහට කාලයක් යනකොට ඔය මහ කැලේ ඉන්න වැදි සනුහරේ අය එක්කෙනා එක්කෙනා අඩුවෙන්න පටං අරං තියෙනවා. ඒත් ඒකට හේතුව කවුරුවත්ම දැනගෙන ඉඳලා නෑ. ඒත් එක දවසක්.......”

ISBN
9786246266707
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මීපුර ඇල්ල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.