රංගල කන්ද
About this book
“තමුසෙ දන්නවද? අපි මේ හොයාගෙන යන්නෙ නිකංම නිකං කුමාරිකාවක් පස්සෙ නෙවෙයි. අපේ මුළු හත්මුතු පරම්පරාවම ගොඩ දාන්න පුළුවන් ධන නිධානයක් පස්සෙ.
බලනවා... ඔය ඊජිප්තුවේ තියෙන විසාල පීරමීඩ වගේම ඊජිප්තුවෙන් හම්බ උන මමී ඔය තරමට මුළු ලෝකේ පුරාම ප්‍රසිද්ධ උනේ ඇයි? මිහිදන් කරලා අවුරුදු දහස් ගාණක් පරණ උනත් තාමත් ඒවා දිරාපත් නොවී ඒ විදියට ම පවතින හන්දා. ඒත් උන්ට වඩා දියුණු ශිෂ්ටාචාරයක් මීට කලින් අපේ රටේ තිබිලා තියෙනවා නිවුටන්. උන්ට පුළුවන් උනේ උන්ගෙ මැරිච්ච මිනිස්සුන්ගෙ මළසිරුරු දිරාපත් නොවී අවුරුදු ගාණක් තියාගන්න විතරක් උනාට ඊට වඩා විශ්මිත හපන්කම් අපේ මුතුන්මිත්තෝ කරලා තියෙනවා. අපි මේ හොයාගෙන යන්නෙ අන්න ඒ වගේ දෙයක්.”
Details
ISBN
9786245671700
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review