මේඝනාවි
About this book
ආදරේ කියන්නෙ මේ ලෝකේ තියෙන දරුණුම රෝගයක් මැණික...
එකපාරක් වැළඳුනොත් නිට්ටාවට සුවකර ගන්නවා බොරු... ඒ රෝගයට පුළුවන් මනුස්සයෙක් අමු අමුවේ පණ පිටින් මරලම දාන්න... ආදරේ කියන්නේ මහා කුළ සද්ධන්තයෝ බිම හෙලපු... කේසර සිංහයන්ගේ කේසර හලපු... කොටින්ම... මහා දරුණු දැවැන්ත අදෘශ්‍යමාන සතෙක් මැණික...
ඌව මෙල්ල කරන්න මේ ලෝකේ කිසිම ජගතෙකුට බෑ. ඉතින් උඹ ළඟ මාව මෙල්ල නොවෙයි ද?
ආදරේ ළඟ මහා දළ ඇත්තුත් දණ නමනවා නම් ආදරේ ළඟ ආත්ම ගානක දෛවය පරදිනවා නම්.. උඹේ සත්‍ය ආදරේ ළඟ මගේ මාරයත් පැරදුණා නම්... අපේ ආදරේට මොනවද මේ ලෝකේ කරන්න බැරි මැණික.. නිර්වාණ වලාවී කියන්නේ... ආදරයක්ම විතරක් නෙවෙයි... නිවන් අහසක නිමා නොවෙන්න පායන මහා මේඝයක්... මැණික... මහා මේඝයක්...
Details
ISBN
9786249939806
පිටු ගණන (Pages)
552
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review