Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මෙහෙන්දි

මෙහෙන්දි

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"මම මේ වගේ මීටින්වලට ඇවිත් පෞද්ගලික දේවල් කතා නොකරන ප්‍රතිපත්තිය විනාඩි පහකට කඩන්න යන්නේ. මට කියාරාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද?”

අභිමන් ඇහුවේ මගේ ඇස් දිහා බලලා. “ඔව් මිස්ට අභිමන් අහන්න. අනිවාර්යයෙන්ම මම උත්තරයක් දෙනවා”

"මෙහෙන්දි ඇඳලා තියෙන්නේ ඔයාගේ මෙහෙන්දි උත්සවේද නැත්නම් මේක වෙන හේතුවක්ද?”

“මිස්ට අභිමන් මගේ නළලේ සින්දූර් තියලා කරේ තැල්ලක් බඳින උත්සවයක් ගන්න තාම මට බැරිවුණා"

එහෙම කියද්දිම අභිමන් මහා හඬින් හිනාවුණේ අවට කීපදෙනෙක්ම බලද්දි. හිනාවෙන්නේ නැති අභිමන් වර්මා හිනාවෙනවා කියන්නේ ලොකු හේතුවක් තමයි. හැමෝම අපි දිහා බලද්දි මටත් හිනාගියා.

“කියාරා...කියාරා”

අභිමන් මගෙන් සමුගත්තේ ඉන්ටවිව් එක දවසට හමුවෙමු කියලා.

ISBN
9786245584222
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මෙහෙන්දි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.