මර්ලින් අවසානයේ ආරම්භය

Special Price රු. 200.00 Regular Price රු. 250.00
Out of stock
SKU
merlin-awasanaye-arambhaya-sudath-rohan-tharanga-publishers
රාත්‍රිය උදාවී තිබේ. වෛද්‍යාගාරයෙන් සිටවූ මර්ලින් එළිමහන කරා සෙමෙන් සෙමෙන් ඇවිද ආවේය. මේ වනවිටත් ගිනි පන්දම් දල්වාගත් සෙබලුන් මුළු නගරයම පීරමින් මෝඩ්‍රේඩ් සෙවීමේ කටයුතු දියත් කර තිබිණි. ඔවුන් දෙස මඳ වෙලාවක් බලා හිඳි මර්ලින් ඉදිරියට ගියේ කාටත් ඇස නොගැසෙන පරිද්දෙනි. ඔහු මේ ඇවිද යන්නේ ශුද්ධ වූ මකරා සිරගත කොට තිබෙන ගුහාව වෙතටයි.
Author සුදත් රොහාන් - Sudath Rohan (177)
Publisher තරංග ප්‍රකාශකයෝ - Tharanga Publishers (143)
කතෘ අත්සන සහිතයි.
More Information
ISBN 9786245576296
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මර්ලින් අවසානයේ ආරම්භය
Back to Top