මර්ලින් ධවල කඟවේනා

Special Price රු. 200.00 Regular Price රු. 250.00
Out of stock
SKU
merlin-dhawala-kagawena-sudath-rohan-tharanga-publishers
ඊළඟ නිමේශයේදී ඔහු දකින්නේ අපූරු දසුනක්. හිරු එළියෙන් ආලෝකමත් වූ තැනිතලාවේ කෙළවරක සුදෝ සුදු පැහැයෙන් යක්ත වූ අශ්වයෙකු වැන් සතෙකු හිරු එළිය තපිමින් සිටියි. ඒ සතාගේ හිසෙත් මුතු වූ සුදු පැහැති දිගු අඟකි. මේ සිටින්නේ කඟවේනෙකු බව දැන් මර්ලින් ට සහතිකය. කඟවේනා දෙස විමතියෙන් බලා සිටි මර්ලින් තමා අතේ වූ පොල්ල පසෙකට විසි කළේය. ඉන්පසුව ඔහු සෙමෙන් සෙමෙන් කඟවේනා අසලට සමීප විය. මර්ලින් ළඟට පැමිණිය ද කඟවේනා නිහඬව, නිසසලව සිටගෙන සිටියි.
Author සුදත් රොහාන් - Sudath Rohan (177)
Publisher තරංග ප්‍රකාශකයෝ - Tharanga Publishers (143)
කතෘ අත්සන සහිතයි.
More Information
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මර්ලින් ධවල කඟවේනා
Back to Top