මර්ලින් එක්ස්කැලිබර් අසිපත

Special Price රු. 176.00 Regular Price රු. 220.00
Out of stock
SKU
merlin-ekskaliber-asipatha-sudath-rohan-tharanga-publishers
මර්ලින්ගේ පොරොන්දුවත් සමඟ මකරා තමා ඉදිරියේ පාවෙමින් තිබෙන කඩුවට පණ පොවන්නට සූදානම් විය. මකරා එක දිගට ගිනි දළු විහිදුවමින් තමා ඉදිරියේ තිබෙන කඩුවට පණ පොවයි. ගිනි දළු වැදී රත් පැහැයට හැරී තිබෙන කඩුව අවසානයේ දී රන් පැහැයට හැරුණි. දැන් එයට පණ පෙවී අවසානය. ඊට පසුව කඩුව නැවතත් මර්ලින් අතට පත්විය.
Author සුදත් රොහාන් - Sudath Rohan (176)
Publisher තරංග ප්‍රකාශකයෝ - Tharanga Publishers (143)
කතෘ අත්සන සහිතයි.
More Information
ISBN 9786245576302
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මර්ලින් එක්ස්කැලිබර් අසිපත
Back to Top