Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / මර්ලින් මායා පාෂාණය

මර්ලින් මායා පාෂාණය

About this book
කතෘ අත්සන සහිතයි. හෝරාවෙන් හෝරාව ගෙවී ගොස් මධ්‍යම රාත්‍රිය උදාවිය. මෙතෙක් වේලාවක් නිදි වර්ජිතව හිඳි මොහානා සෙමෙන් සෙමෙන් නිදි යහනින් නැගිට්ටේ කිසියම් රහසිගත සැලසුමක් සිතේ තබාගෙනයි. අඩ අඳුරු කුටියේ කෙළවර දක්වා ඇවිද ගිය ඇය අඩ අඳුරේම විසිතුරු ආභරණ මංජුසාව විවර කොට එතුළ වූ මායා පාෂාණය අතට ගත්තාය. ඒ සැනකෙන්ම මායා පාෂාණය රන් පැහැයෙන් දිදුලන්නට පටන්ගත්තේය.
ISBN
9786245576326
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මර්ලින් මායා පාෂාණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.