මර්ලින් මායාකාරියගේ ශාපය

Special Price රු. 200.00 Regular Price රු. 250.00
Out of stock
SKU
merlin-mayakariyage-shapaya-sudath-rohan-tharanga-publishers
මේ අතර තමාගේ ගල් ගුහාවේ පාෂාණ ජල බඳුන අසල සිටගෙන සිටින මායාකාරිය. නිම්න ජල බඳුනෙන් පෙනෙන දේ පිළිබඳව සිනාමුසුව බලා සිටින්නීය. ගිනි පන්දමික් ද දල්වාගෙන භූගත ජල තඩාගය කරා ඇවිදයන ගයාස් සහ මර්ලින් ගේ රුව ජල බඳුනෙන් ඇයට පෙනේ. මද වේලාවක් එදෙස බලා හිඳි නිම්නු අතින් ජලය කැලැතීය. ඒ සමඟම එහි වූ ඡායාව මැකී ගියේය.
Author සුදත් රොහාන් - Sudath Rohan (178)
Publisher තරංග ප්‍රකාශකයෝ - Tharanga Publishers (143)
කතෘ අත්සන සහිතයි.
More Information
ISBN 9786245576234
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මර්ලින් මායාකාරියගේ ශාපය
Back to Top