මර්ලින් වියරු වෙදැදුරා

Special Price රු. 176.00 Regular Price රු. 220.00
Out of stock
SKU
merlin-viyaru-vedadura-sudath-rohan-tharanga-publishers
මම දුන්න ඖෂධය නිසා දැන් ඔබතුමාගේ ශරීරයම පණ නැති වෙලයි තියෙන්නේ. අපහසුවෙන් හරි දෑස් හැර මා දිහා බලන්න. මොකද ඔබතුමා අවසන් වතාවට දකින කෙනා ගේ මුහුණ වෙනවට මම හරිම කැමැතියි. මම කියන දේ හොඳට අහපන් උතෙර්… උඹ මගේ ළමා කාලය මගෙන් උදුරාගත්තා. මගේ දෙමාපියන් පුලුස්සලා මරලා දැම්මා. දැන් මම සූදානම් වෙන්නේ දෙමාපියන්ගේ පළිය උඹෙන් ගන්නයි.
Author සුදත් රොහාන් - Sudath Rohan (177)
Publisher තරංග ප්‍රකාශකයෝ - Tharanga Publishers (143)
කතෘ අත්සන සහිතයි.
More Information
ISBN 9785245576265
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මර්ලින් වියරු වෙදැදුරා
Back to Top