මිලින හිරු
"දෙයියනේ ඔයාට මං ආදරේ කරනවද ශෙයාල්? නෑහ් ඒක වෙන්න බෑ... ඒත් දකින දකින වාරයක් ගානෙ රණ්ඩුකරලා බනින්න හිතුනත් මට ඒක කරන්න බැරි ඇයි දෙයියනේ? සහශ්‍රාව මැරී කරනවා කියද්දී මාව පිච්චිලා ගියා. ඒත්... ඒත්... මං ඔයාව එයාගෙන් උදුරගන්නෙ නෑ ශෙයාල්. මට එහෙම කරන්න බෑ. උන් ඔයාටත් මොනවා හරි කරයි මගෙ චවීට කලා වගේ. එහෙම වෙන්න දෙන්න බෑ. ඔයා එයාව බඳින්න. මං ඔයාලා අතරට එන්නෙ නෑ මං.. මං හැමදාම... මෙහෙම්ම ඉන්නම්..."
- ගයිනි දහරා සූර්යවංශ
"සොරි ගයිනි. මං මේක හිතලා කරපු දෙයක් නෙවෙයි. මට කවදාවත් ඔයාට ආදරේ කරන්න බෑ. මගෙ හිතේ ඔයා ඉන්න තැන කවදාවත් ආදරයක් ලංවෙන තැනක් නෙවෙයි. මගෙ අතින් වුනේ වරදක්. ඔයාට හොඳ හස්බන්ඩ් කෙනෙක් වෙන්න මට බෑ. මං ඔයාව මැරී කලේ පලිගන්න විතරයි."
- ශෙයාල් මන්දාර සඳගලතැන්න
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.