මිනීමරුවාගේ පෙම්වතිය
About this book
මෙලඩිගේ වයස අවුරුදු විස්සයි.එයා ඉස්ලාම් ආගමට හැරුණෙ මේ ළඟදි.... මෙලඩිට ෆේස්බුක් එකෙන් අමුත්තෙක් මුණ ගැහුණා.විශේෂ අමුත්තෙක්.... අයිඑස්අයිඑස් සංවිධානයේ සටන්කාමීයෙක්... පැය හතලිස් අටක් යන්නත් කලින්...... මෙලඩි මේ සටන්කාමියාට ආදරය කරන්න පටන් ගත්තා....
තමන්ව කසාද බැඳලා, දෙවියන් වෙනුවෙන් සටන් කරන්න සිරියා යුද බිමට එන්න කියලා මෙලඩිගෙ අයිඑස් සටන්කාමී ආදරවන්තයා මෙලඩිට ආරාධනා කළා. ඊට පස්සේ මෙලඩි එයාගේ බිරිඳ වෙලා, උම් සලාදීන් වෙලා, ජීහාඩ් යුද්දයට සිරියාවට යන්න පිටත් වුණා. ඒත් මෙලඩි ඇඳගෙන හිටපු බුර්කාව ඇතුළෙ හිටියේ අවුරුදු විස්සක අහිංසක ආදරවන්තියක් නෙවෙයි.
අයිඑස් ත්‍රස්ත සංවිධානයේ බඳවා ගැනීම් ජාලය ගැන අධ්‍යනයක් කරන මාධ්‍යවේදිනියක්.
Details
ISBN
9789556912500
පිටු ගණන (Pages)
252
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review