Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මිණිකැට
About this book

ඩැනියෙල් ස්ටීල් ලේඛිකාවගේ ‘මිණි කැට’ වැදගත් සිදුවීම්වලින් පිරුණු දශක පහක කාලයක එක් පවුලක කතාවක් පාඨකයාට කියයි. ඔවුන් මුහුණ දෙන සිදුවීම් ඉතිහාසයේ වැදගත් සිදුවීම් සමඟ බැඳී පවතී.

කතා නායිකාව වෙන සේරා බොහොම ලාබාල තරුණියක ලෙස විවාහ වෙන්නේ හීන බොහෝමයක් පොදි බැඳ ගෙනයි. නමුත් ඇගේ සැමියා ඇය ගැන හෝ පවුල් ජීවිතයක් ගැන හෝ අවධානයක් දෙන්නේ නැත. ඉතින් විවාහයෙන් කෙටි කාලයකදී දික්කසාද තරුණියක් වෙන සේරා බොහොම හිත් අමාරුවෙන් කාලය ගත කරයි. ඒ කාලයේදී ඇගේ ජීවිතයට විලියම් ඇතුළු වෙයි. ගැඹුරු, ශක්තිමත් ආදරයකින් බැඳෙන සේරාත් විලියමුත් ප්‍රශ්නවලට මුහුණ දෙමින් ජීවිතය ගත කරයි. ‘මිණි කැට’ ඔවුන් හා ඔවුන්ගේ දරුවන්ගේ කතාවයි.

ISBN
9789556971323
පිටු ගණන (Pages)
588
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මිණිකැට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.