මිසදිටු බවින් වැළකීම
“පින්වත්නි, ඇයි මැරෙන්න භය ? ඇයි මැරෙන්න අකමැති? ඔක්කොම සතුන් මැරෙනවා නම් ඕක පොදු ධර්මතාවයක්. ඕක කාටත් උදාවන එකක්. නමුත් අකමැතියි. ඇයි හේතුව ? මේ ලෝකයේ අපිට අතහැර ගන්න බැරි දේවල් තියනව මැරෙන කොට, තවත් පැත්තකින් හැම සතාම තමන්ගෙ ජීවිතයට ආදරෙයි. ඔය මැරිච්ච අය, රහතන් වහන්සේලාත්, කල්‍යාණ පෘතග්ජනයන් කියන ඇත්තනුත් - ඒ කියන්නෙ හොඳට ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදී සිටි කෙනෙක් නම් බුදුරජාණන් වහන්සේගේ දහම දැනගෙන, ඒ ඇත්තන් ඇර හැම දෙනෙක්ම මැරුණා නම් මැරුණෙ කැමැත්තෙන් නෙවෙයි. ඔය ඔක්කොම මැරුණෙ අකමැත්තෙන්. ඉතින් එහෙම නම් අපි මැරෙන්නෙත් අකමැත්තෙන්. අකමැත්තෙන් කියන්නෙ ආත්ම තෘෂ්ණාව සහිතව. ආත්ම තෘෂ්ණාව කියන එක අනුශයක් වශයෙන් පවතිනවා නම් එසේ පවතින තාක් කල් නැවත උප්පත්තිය කියන එක නැවතිලා නැහැ. නැවත නැවත උපදිනවා.”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.