Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / මොනර කුටුම්බය - කෙටි කතා සංග්‍රහය

මොනර කුටුම්බය - කෙටි කතා සංග්‍රහය

ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book
අසල ගම් කිහිපයක වෙද මහත්වරු, දිවි මකුළු හැව බෙහෙතට ගනිති. ගෙඩි, විසර, කුෂ්ඨ සඳහා ප්‍රතිකාර කරන එවැන්නෙක්, රෝගියාගේ ඥාතියෙකුට මෙවන් උපදෙසක් දෙයි. "අර කුඹුකෙ දිවි මකුළුවගෙ හැව කෑල්ලක් ඇන්න එනව හොඳයි.” දෙවි මකුළු විමන ජීවිතය, අසාමාන්‍ය විදිහට හැලහැප්පෙද්දි, මිනිසුන් අඩු වයසෙන් මුහුකුරා යනව. පොඩි කාලෙම පීදෙන තැඹිලි, පොල් ගස් වගේ. ඕන ම දුකක හෝ සතුටක වේදනාව හෝ ආශ්වාදය රඳා පවතින්නෙ එය විඳින තෙක් පමණයි. ඊට පස්සෙ ඒක සාමාන්‍ය දෙයක්. ලෙඩ ඇඳට කොටු වුණාට, නවීන තාක්ෂණයේ පිහිටෙන් පත පොත කියවල, ඒ කොටු පවුරෙන් එළියට යන්න පුළුවන්. අලෙහැන්ද්‍රා
ISBN
97862449757721
පිටු ගණන (Pages)
122
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මොනර කුටුම්බය - කෙටි කතා සංග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.