Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / උඩ පුස්සැල්ලාව දුම්රිය

උඩ පුස්සැල්ලාව දුම්රිය Pre-order

About this book

දුම්රිය ඉතිහාසය සම්බන්ධ පර්යේෂණාත්මක ග්‍රන්ථය කි.

ශ්‍රී ලංකාවේ දුම්රිය ඉතිහාසය සම්බන්ධව කතුවරයා විසින් රචිත සිව්වන ග්‍රන්ථයයි. එමෙන්ම පටු ආමාන දුම්රිය මාර්ග සම්බන්ධ තෙවන ග්‍රන්ථයයි. උඩ පුස්සැල්ලාව දුම්රිය මාර්ගයේ ඉදිකිරීම, ස්වර්ණමය යුගය, පිරිහීම සහ වසා දැමීම පිළිබඳ විස්තරාත්මකව සාකච්ඡා කෙරෙන ග්‍රන්ථයකි. එම දුම්රිය මාර්ගය සම්බන්ධ අනෙකුත් කරුණුද, එනම් එහි ගෘහ නිර්මාණාත්මක කරුණු සහ සැලසුම්, විදුලිකරණ යෝජනා, කඳුකර ට්‍රෑම් මාර්ග කොමිසමේ වාර්තා, තාක්ෂණික තොරතුරු, සිතියම් සහ මිනුම්දෝරු සැලසුම්, එන්ජින්, මැදිරි සහ ගැල්වල මානිත ඉංජිනේරුමය රූපසටහන්, කාලසටහන්, තාක්ෂණික හා මූල්‍යමය තොරතුරු ඇතුළත් පරිපූර්ණ අත්පොතකි. දුම්රිය ඉතිහාසය, වෙසෙසින්ම පටු ආමාන දුම්රිය ඉතිහාසය පිළිබඳ උනන්දු වන පාඨකයන් ඉලක්ක කර වෙසෙසින් සැකසූ ග්‍රන්ථයකි.

මුද්‍රණය: කළු සුදු

ඡායාරූප: 70

සිතියම්: 5

ප්‍රස්ථාර: 3

මිනුම්දෝරු සැලසුම්: 6

ගෘහ නිර්මාණ ශිල්පීය සැලසුම්: 7

එන්ජින් යන්ත්‍ර, මැදිරි සහ ගැල්වල ඉංජිනේරු රූපසටහන්: 23

පෙර ඇණවුම (Pre-order) ඔක්තෝබර් මස 31 වන දින නිකුත් වීමට නියමිතයි. නිකුත් වන දිනය පෙර දැනුම්දීමකින් තොරව වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.
ISBN
9786249757769
පිටු ගණන (Pages)
249
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
උඩ පුස්සැල්ලාව දුම්රිය
This book උඩ පුස්සැල්ලාව දුම්රිය රසික වික්‍රමනායක
රු. 2,000.00 රු. 2,500.00
මොනර කුටුම්බය කෙටි කතා සංග්රහය රසික වික්රමනායක
රු. 760.00 රු. 950.00
සබරගමුව දුම්රිය රසික වික්රමනායක
රු. 1,080.00 රු. 1,200.00
3 books selected
රු. 3,840.00 රු. 4,650.00
Save රු. 810.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: උඩ පුස්සැල්ලාව දුම්රිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.