Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / මොනවද ඔට්ටු?

මොනවද ඔට්ටු?

ප්‍රකාශක (Publisher): සුනෙර ප්‍රකාශන - Sunera Prakashana
ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

අනිද්දා පත්‍රයේ කතුවර කේ.ඩබ්. ජනරංජන මහතා තම පත්‍රයට ලිපි පෙළක් ලියන්න යැයි ආරාධනා කළ විට මම එක් කොන්දේසියක් ඉදිරිපත් ළෙමි. මගේ ලිපි සරල අතර බරසාර නැති බවත්ී විට ඔහු එකඟ විය.
අවුරුදු පතා ලෝකයේ රටවල්වල වැසියන්ගේ සතුට මැනීමට එක්සත් ජාතීන් විසින් දර්ශකයක් සකස් කරනු ලබයි. 2021දීත් ලෝකයේ සතුටින්ම සිටි ජනයා වසන රට පින්ලන්තයයි. ලංකාව සිටින්නේ 130වන තැනයි. ඒ කියන්නේ අපේ මිනිසුන් බයෙන් දුකෙන් අසතුටින් සිටින බවයි. ආර්ථි විද්‍යාඥයෝ අනාවැකි කියමින් අප බය කරති. බොහෝ වෙද්දු ලෙඩුන් බය කරති. පූජකයෝ අපාය නිරය ගැන කියමින් අප බය කරති. මෙසේ බය කරනු ලැබූ දුක්මුසුව බුම්බාගෙන සිටින කවරෙුට හෝ සතුටෙන් සැහැල්ලු සිතින් ජීවිතය ගත කිරීමට උදව්වීම පින්කමකැයි මම සිතමි‍‍.
මේ ඒ අරමුණින් කතා සිරිත් සාගරය මැයින් පත්තරයට ලියූ ලිපි කිහිපයක එකතුවකි.
ISBN
9789553750457
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මොනවද ඔට්ටු?

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.