Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / මහායාන මූලික සංකල්ප
About this book

බෞද්ධ අධ්‍යයනය සිංහල භාෂා මාධ්‍යයෙන් හදාරණ විද්‍යාර්ථින්හට කලක් තිස්සේ දැනෙන අඩුවක් පිරිමසිමින්, මහායාන බෞද්ධ සම්ප්‍රදායෙහි මූලික සංකල්ප හා ඉගැන්වීම් හඳුන්වා දෙමින් ආචර්‍ය ධම්ම ජෝති හිමි විසින් මෙම කෘතිය සරල සිංහල බසින් ඉදිරිපත් කොට ඇත. මහායාන සම්ප්‍රදාය හදාරන්නෙකු විසින් දැන ගත යුතු එම සම්ප්‍රදායයට අයත් මූලික සූත්‍රධර්ම, ආචාර්යවරු, මූලික කෘති, බුද්ධ බෝධිසත්ව, ත්‍රිකාය, පරම්පරා, ශූන්‍යතා, විඥප්තිමාත්‍රතා ආදී මූලික කරුණු සියල්ලම මෙම කෘතියෙහි විවරණය කරනු ලැබ ඇත.

ISBN
9789556528336
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. beragama
    yes
    soratha himi ·
Write a review
Write a review

You're reviewing: මහායාන මූලික සංකල්ප

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.