Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

ඇමිටි මුහුදේ බිහිසුණු යෝධ මෝරෙක්!

ඔහු එක පාරටම කෑ ගැහුවා "මිනීමරනවෝ!" කියල. ඒ එක්කම ඔහුගේ ඔළුව වතුර මට්ටමෙන් යටට ගියා. වතුර ඔක්කොම රතු පාට වුණා, ලේ ගඟක් ගැලුවා වගේ. මෝරා ඇවිත් ඒ මනුස්සයාව හප කළා. දෙවියනේ! මගේ ජීවිතේටම දැකල නෑ, ඒ වගේ යෝධ මාළුවෙක්.

වාර්තා පිහිටවූ JAWS චිත්‍රපටයේ කථාව

ISBN
955126298
පිටු ගණන (Pages)
243
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මෝරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.