මුදියාගේ වාට්ටුව
About this book
“මේකේ ලෙඩ්ඩු ඉන්නවද?”
විශේෂඥ වෛද්‍යවරයා කොට බිත්තියට එබෙමින් ඇසීය. අස්ථි කැඩුම් බිඳුම් සහිත රෝගීන් හැම කාමරයේ ම නැත. ඔහු ඒ අසන්නේ කාලය අපතේ යෑම වළකා ගන්නටයි. මගේ රෝගියා පිළිතුරු ගී පටන් ගත්තේ නව උද්යෝගයකිනි.
ලෙඩිඩු..? ඇයි උඹ හිතුවේ අපි මේකට ආවේ බිං කොටන්න කියලද?”
“හූ ඉස් දැට්..?"
අන්දමන්ද වී ගිය විශේෂඥ වෛද්‍යවරයාගේ මුවෙන් පිට විය.
“අනේ යකෝ.. උඹ හිතුවද උඹ පෙරහැර පිරිවරා ගෙන ආවම උඹ ලොකු මිනිහා කියලා.?"
- අනේ නිකං පලයන් බං
Details
ISBN
9786246881160
පිටු ගණන (Pages)
214
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review