මුහුද සහ විෂ
About this book
ජපන් නවකතාවක් වන මෙම කෘතිය සුප්‍රකට අකුතගාවා, සින්චියෝ හා ටැනිසාකි සම්මානවලින් පිදුම් ලැබූවකි.
ස්වභාවික ඉතිහාසය ගුරුවරයාගේ අන්වර්ථ නාමය වනුයේ ඔකොසේ හෙත් ව්‍යාඝ්‍ර මාළුවා යන්නය.හේතුව ඔහුගේ නළලේ හා කම්මුල්වල ඉදිරියට නෙරන ලද අස්ථි ව්‍යාඝ්‍ර මාළුවාගේ මෙන් වීමය.ඔහු අප ඉදිරියේ පෙනී සිටියේ බැගී කලිසමක් සහිත දිරා ගිය ඇඳුම් කට්ටලයකින් සැරසීගෙන ය.ඔහු සිය කුඩා ඇස් වලින් නොකඩවා ඇසිපිය ගසමින් අප හා කියා සිටියේ රොක්කෝ කඳු අවට ගත කරමින් සිය මුළු ජීවිතයම කෘමීන් අධ්‍යයනය සඳහා කැපවූ අන්දම ය.
Details
ISBN
9789556912531
පිටු ගණන (Pages)
160
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review