මුණව්වර
About this book
දෙයියනේ මොනවද මං මේ දකින්නේ.
ඒ දැකපු දෙයින් මගේ කටේ කෙළ හිඳුනා. ප්‍රධාන ශාලාව පිටිපස්සේ තියන මහා විශාල දොඩම් ගහේ අත්තක අර තඩි කපුටා වහලා හිටියා. ඒ මුණව්වරා දිහා බලාගෙන හිටියෙ අර රතුම රතු පාට ඇස් දෙක නෙරවගෙන. මාත් මුණව්වරා දිහා බැලුවා. මුණව්වරා දත් විලිස්සගෙන මොකක්දෝ නොතේරෙන භාෂාවකින් ඒ කපුටට මොනවදෝ කියනවා. දෙයියනේ! එයාගේ මූණ දිහා බලන්න බෑ. අර ලස්සන අස්සේ මහා භයානක ගතියක්. මේක නම් කීයටවත් අහම්බයක් වෙන්න බෑ. මුණව්වරා මේක කරන්නේ ඔනකමින්.
Details
ISBN
9786246416843
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
මුණව්වර
රු. 640.00
රු. 800.00
කුරුමිණි බිසව්
රු. 432.00
රු. 480.00
එකසිය එකොළහ
රු. 456.00
රු. 570.00
3 books selected
රු. 1,528.00
රු. 1,850.00
Save රු. 322.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review