කුරුමිණි බිසව්
About this book
"ෂා... ඉන්දිකා මිස් ඔයාගේ මාලේ නම් හරිම ලස්සනයි.” මං ඉන්දිකා පැත්තට මදක් නැඹුරු වුණේ ඒ මාල පෙත්ත තවත් හොඳින් නරඹන්න. ඒක ඇතුලේ මොකක්ද තියෙන්නේ කියල දැනගන්න මට ලොකු කුතුහලයක් ඇති වුණා. ඒ හින්දම මං ඒ මාල පෙත්ත ඇඟිලි දෙකකින් අල්ලලා ඒ පැත්ත මේ පැත්ත හරවල බැලුවා. ඒක හදල තිබුණේ විනිවිද පෙනෙන ආකාරයට. ඇතුලේ හිටියෙ මොකෙක්ද කෘමියෙක් වගේ සතෙක්. ඒ වගේ එකෙක් මාල පෙත්ත ඇතුලේ හිර වෙලා ඉන්නවා දැකල මට පුදුම හිතුණා. "මොකෙක්ද අනේ මේක ඇතුලේ ඉන්න සතා?”
Details
ISBN
9786246416607
පිටු ගණන (Pages)
120
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review