Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මේඝ - තරංග ප්‍රකාශන

මේඝ - තරංග ප්‍රකාශන

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මනේකා කෙළවරට වෙන්න තිබුණ දොර වහල දාපු කාමරය ඉස්සරහ හිටගත්තා.

මොකද මේ කාමරය විතරක් වහල දාලා තියෙන්නේ? දොර අගුලු දාලා නෑ වගේ... මේ අත තිබ්බහම තල්ලු වුණේ. බලමු මේක ඇතුළෙ මොනවද තියෙන්නෙ කියලා.

මනේකා වහලා තියෙන දොර තල්ලු කරගෙනම කාමරේ ඇතුළට එබුණා. දැක්ක දේ නිසා මනේක්කාට තමන්ගේ ඇස් අදහාගන්නත් බැරි වුණා. ඒ කාමරය පුරවලා තිබුණේ රෙදි සාප්පුවල තියෙන ජාතියේ ඩමී වලින්. මනේකාට එක පාරටම හේලිකාගේ ලපයා, සිරිමෙවන් මතක් වුණා. එතන එක එක විදියේ ඩමී විශාල ප්‍රමාණයක් තිබුණා.

දෙයියනේ... මේ වලව්ව ඇතුළේ මොකටද ඩමීස් මෙච්චර ගොඩක් තියෙන්නේ?

ISBN
9786246416692
පිටු ගණන (Pages)
120
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මේඝ - තරංග ප්‍රකාශන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.