Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ප්‍රින්සිපල් මැඩම්

ප්‍රින්සිපල් මැඩම්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මම මැඩම්ගේ අතින් මගේ නිවාඩු ඉල්ලුම්පත්‍රය ගන්න හදද්දි මගේ අත වැදිලා මැඩම්ගේ මේසේ උඩ තිබුණ පැන්සල් රඳවනය බිම වැටුණා. ඒකෙ තිබුණ පෑන් පන්සල් බිම සී සී කඩ විසිරුණා. මම මැඩම්ට සොරි කියලා ඒවා අහුලන්න බිමට නැමුණා. මැඩම්ගේ මේසෙ යටින් මට ඇගේ කකුල් දෙක පෙනුණා.

ඒත් ඒ කකුල් දෙක...

ඊයා... ඒවායේ කැත. සතෙක්ගේ වගේ කොරල පිරිලා.

මැඩම් එක පාරටම සාරියෙන් කකුල් වහ ගත්තා. මට මේක පුදුමාකාර ගැටළුවක්. මම මැඩම්ගේ කකුල් මීට කලින් දැකල තිබුණා. ඒ දකිද්දී ඒවා තිබුණේ සාමාන්‍ය විදියට.

"දෙයියනේ මේ ගෑනු මනුස්සයා ලස්සනට ඉන්න එක එක දේවල් කරනවනේ. ඒ බේතක් හරි ක්‍රීම් එකක් හරි විස වෙලාවත්ද?”

Details
ISBN
9786246416591
පිටු ගණන (Pages)
140
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ප්‍රින්සිපල් මැඩම්

Reviews are published once a member of our team has read them.